මඩකලපු මුහුදෙන් මාළු වෙනුවට බුරුතු පිටින් සර්පයන් මතුවෙයි - සුනාමි අනතුරක පෙරනිමිතිද?

by 5:00 PM 0 comments


පසුගිය දිනවල ලංකාවේ බොහෝ දෙනෙකුගේ අවධානය යොම්වූ පුවතක් තමයි ඉන්දියාවේ ප්‍රභල අනාවැකිකරුවකු විසින් සුනාමි ව්‍යසනයක් ගැන කල ආන්දෝලනාත්මක ප්‍රකශය. ලංකාවේ විතරක් නෙමෙයි ලංකාවේ අවට බොහෝ රටවලද අවධානය මේ දෙසට යොමුවුනා.
මඩකලපුව හා කලවන්චිකුඩි ප්‍රදේශ වලින් මේ වනවිට මාළුන් වෙනුවට මුහුදු සර්පයන් බුරුතු පිටින් මතුවුණා පුවතක් ගැන අපිට අසන්නට ලැබුනා. මේ විදියට මුහුදු සර්පයින් ගොඩබිමට ලංවෙන්නේ මුහුද තුළ සිදුවන විපර්යාසයක් හෝ ස්වභාවික අනතුරක පෙරනිමිත්තක් නිසා බවයි ප්‍රදේශ වසින් පවසන්නේ වැඩි විස්තර සහ ඡායරූප සහිත වීඩියෝව පහතින්


විඩියෝව නෑරබිම සදහා "Play Now" මත කිලික් කරන්න 

තවත් ඔබ නොදත් දේ නැරඹීමට අපි සමග එකතු වන්න 
අපව ලයික් කරන්න 
අපව කොමෙන්ට් කරන්න 
අපව සබ්ක්‍රප් කරන්න 
තවත් අයට නැරඹීමට  ශෙයර් කරන්න

Gossip Lanka

පට්ට VIDEO

එන්න අප එක්ක එකතු වි ඔබ නොදුටු ලස්සන දේ බලා රස විදිමු